හත් හැවිරිදි ආර්චි ශිලර්ට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට බැඳෙන්න ලැබුණු කතාව දැන් හැමෝම වගේ දන්නවනෙ. මේ කතාව ආර්චිට එහෙම වරමක් ලැබෙන්න මූලික වෙච්ච හේතුව ගැන. ඒ කියන්නෙ මේ කතාබහ සංජානනීය නැත්නම් උපතේදී ම පවතින හදවත් රෝග ගැන.
Read MoreArchives
දහදිය දුර්ගන්ධය නිසා ඇති වන අපහසුතා වලින් මිදෙන්න නම්…
රම්‍යලතාගෙ කෝච්චිය අදත් පරක්කු වුනා. අට පහු වුනොත් කන්තෝරුවෙ රතු ඉර වදිනවා. මරදානෙන් බැහැලා රම්‍යලතා ඔෆිස් එකට දිව්වෙ සුසන්තිකාවත් පහු කරන්. යාන්තම් අටට පහක් තියලා රම්‍යලතා කන්තෝරුවේ පොත අත්සන් කරේ ඉහින් කනින් දාඩිය බේරෙද්දි.
Read Moreවයසත් සමග සරු බව අඩු වෙයිද?
අදට වසර 30කට පමණ පෙර නම් තරුණියක් වයස 25ට පෙර වත් විවාහ විය යුතු යයි පිළිගැනීමක් තිබුනා. නමුත් අද සමාජයේ මතවාද පුළුල් වීමත් සමග බොහෝ තරුණියකට වැඩිදුර අධ්‍යාපනය ලබා, රැකියාවේ ඉහල තත්වයකට යාමෙන් පසු තම පවුල ගොඩ නැගීමට ඉඩ කඩ ලැබී තිබීම සතුටට කරුණක්.
Read MoreUterine Fibroids (ගර්භාෂයේ ඇතිවන ගැටිති)
Uterine fibroids යනු ගර්භාෂයේ හෝ ගර්භාෂය ආසන්නයේම ඇතිවන ශරීර පටක වල අසාමාන්‍ය වර්ධන තත්වයකි. මෙය පිළිකා තත්වයක් නොවේ (රෝගීන් දහසකින් එක් අයකුට පමණක් පිළිකා ඇතිවීමේ ඉඩ ඇත).
Read MoreIUI ප්රතිකර්මය පියවරින් පියවර
මඳ සරු බව රෝගයක් නොවන බවත් එයට ඉතා පහසුවෙන් ප්‍රතිකර්ම සිදුකල හැකි බවත් අපි මෙයට පෙර සාකච්චා කළා ඔබට මතක ඇති. ඒ අතර වඩා ප්‍රසිද්ධ ප්‍රතිකර්මයක් වන IUI ප්රතිකර්මය සිදුවන ආකාරය පිළිබඳව අපි පියවරෙන් පියවර ඔබට විස්තර කළා. අද අපි ඒ ගැන වැඩි දුරට කරුණු ගෙන එනවා.
Read Moreගර්භණීභාවය සඳහා මානසිකව සූදානම්ද?
දරුවෙකු හදාවඩා ගැනීම සඳහා මානසිකව සූදානම් වීම, විවිධ පුද්ගලයන්ට වෙනස් අදහසක් ගෙන දියහැක. සමහරක් අයට දරුවෙකු ඉක්මනින් අවශ්‍ය බවත් දරුවෙකු හදාගැනීමට සූදානම් බවත් යන සරල හැඟීම් දැනෙයි.
Read Moreමඳසරු බවට ප්‍රථිකාර වලට ස්වාමි පුරුෂයාගේ සහයෝගය
මඳසරු බවින් පෙලෙන අවස්තාවක ස්වාමි පුරුෂයාත්, බිරිඳත් යන දෙදෙනාම ඒ ගැන සිත් තැවුලෙන් පසු වෙනවා. සමහර විට ඔවුන් ඒ ගැන සාමකාමීව කතා කර එයට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යාමට තීරණය කර ගෙන ඇති.
Read Moreපිළිකා අවදානම ගැන දැනුවත් වන්න
පිළිකාව ලෝකයේ සිදුවන මරණ සඳහා ප්‍රධාන හේතුකාරකයකි. පිළිකාවට කාන්තා පිරිමි බේදයක් නොමැත. සැම පුද්ගලයකුම සතු ඉන්ද්රියයන් වන අමාශය, මොලය, අක්මාව සහ අනෙකුත් ඒවායේ පිළිකාව සැදීමේ අවදානම පවතී.
Read Moreඑක් වීමේදී අධික වේදනාවක්?
ලිංගික සංසර්ගයට මොහොතකට පෙර, අතරතුර හෝ මොහොතකට පසු දැනෙන වේදනාව මේ dyspareunia තත්වයට අයත් වෙනවා. මෙය ගැහැණු පිරිමි දෙපාර්ෂවයට ම ඇති වුනත් කාන්තාවන් අතර මෙය ඉතා සුලභයි.
Read Moreදරු උපතට පෙර ඔබ බජට් එකක් හදන්න ඕන!
බජට් එකක්? ආ ඒක හදන්නේ ආණ්ඩුවෙන් නේ. අපි මොකටද බජට් හදන්නේ? ඔබ අසාවි. ඇත්තෙන්ම අප බොහෝ දෙනෙක්ට වරදින්නේ මේ නිසා. අප අතර financial wisdom නොඑසේ නම් මුල්‍යමය කටයුතු ගැන ඇති නුවණ බොහොම අඩුයි.
Read More