[video] ගර්භාෂයෙන් පිටත දරුවකු පිළිසිඳ ගැනීම (Ectopic Pregnancy)

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

7247 times
දරු පිළිසිඳ ගැනීමක් වී ඇති බව ඔබ අප සැමට ඉතා සතුටු දායක ආරංචියක්. නමුත් එම පිළිසිඳ ගැනීම නිසි ලෙස ගර්භාෂයේ සිදු වී නොමැති නම් ඔබට එය අනතුරු දායක ලෙස බලපාන්න ඉඩ තිබෙනවා. ඒ ගැන දැනුවත්ව සිටින්න මෙම වීඩියෝව බලන්න.

එවිට ඔබට පුළුවන් තත්වය දරුණු වීමට පෙර නිසි ප්‍රතිකාර ලබා ගැනීමට.

මෙම වීඩියෝව නාරි හා ප්‍රසව රෝග විශේෂඥ වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මහතා සමග කල සාකච්චාවක් ඇසුරෙන්.

ඔබ වෙත මෙය ගෙන ආවේ

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!