[video] ගර්භණී සමයේ දියවැඩියාව යනු කුමක්ද?

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

2557 times
ගර්භණී සමය අභියෝග වලින් පිරුන එකක්. අද කාලයේ නිතර අසන්න ලැබෙන දෙයක් තමයි ගර්භණී සමයේ දියවැඩියාව. ඔබ ඒ ගැන මනා දැනුමක් ලැබීම අනිවාර්යයි.

මෙම වීඩියෝව කාසල් වීදියේ කාන්තා රෝහලේ කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා සමග කල සාකච්චාවක් ඇසුරෙන්.

සැ.යු: පහත දැක්වෙන වීඩියෝව පළමු වන්නැයි. දෙවන සහ තුන්වන වීඩියෝ වලට link පහත දැක්වේ:

දෙවන කොටස: ගර්භණී සමයේ දියවැඩියාව හඳුනා ගැනීම සහ පාලනය

තුන්වන කොටස: කුස තුල සිටින දරුවාට දියවැඩියාව බලපාන අයුරු සහ අනාගතයේ ඇතිවිය හැකි සංකූලතා

පහත දැක්වෙන Youtube වීඩියෝව නරඹන්න.

මෙම විඩියෝව ඔබ වෙත ගෙන ආවේ / This video was brought to you by: Pears Happy Baby Learning Center

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!