[video] කුස තුල සිටින දරුවාට දියවැඩියාව බලපාන අයුරු සහ අනාගතයේ ඇතිවිය හැකි සංකූලතා

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

2381 times
ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව නිසි ලෙස පාලනය නොකලොත් මවටත් දරුවාටත් ඇතිවන සංකුලතා සහ එම තත්වය පාලනය කිරීම ගැන ඔබ දැනුවත් වීම ඉතා වැදගත්

මෙම වීඩියෝව කාසල් වීදියේ කාන්තා රෝහලේ කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා සමග කල සාකච්චාවක් ඇසුරෙන්.

සැ.යු: පහත දැක්වෙන වීඩියෝව තුන් වන්නැයි. පළමු සහ දෙවන වීඩියෝ වලට link එක පහත දැක්වේ:

පළමු කොටස: ගර්භණී සමයේ දියවැඩියාව යනු කුමක්ද?

දෙවන කොටස: ගර්භණී සමයේ දියවැඩියාව හඳුනා ගැනීම සහ පාලනය

This video was brought to you by/ මෙම වීඩියෝව ඔබ වෙත ගෙන ආවේ: Pears Happy Baby Learning Center

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!