ගර්භණී සමයේ මානසික අභියෝග

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

29838 times
ඔබ ඔබෙ සහකරුට එකවර සැරපරුශ වනවාද? එකවර ඔහු කෙරෙහි ආකර්ශනය වනවාද? නැතහොත් එකවර හැඩීමට හෝ සිනසීමට සිතෙනවාද? මෙය හෝමෝන වෙනස් වීම නිසා සිදුවන සාමානය තත්වයකි.නමුත් ඔබ එය හොදින් නිරීක්ශනය කල යුතු වේ.

විශේශයෙන් ඔබ කාන්සාව හෝ විශාදය තත්වයෙන් හෝ වෙනත් මනසික ගැටලු තත්වයකින් පෙලුනු කාන්තවක් නම් ගර්භණී සමයේ සිතේ වෙනස් වීම ඔබට බලපැ හැක.

මේ සදහා ප්රදානම හේතුව හෝමෝන වෙනස් වීම වන අතර බොහෝ ගර්භණී මව්වරුන් මේ නිසා අපහසුතාවයට පත් වී තිබේ.විශේශයෙන් පලමු මාස තුන තුල ඊස්ට්රජන් සහ ප්රොජෙස්ටරෝන් මට්ටමේ සිදුවන විශ්මය ජනක වෙනස් වීම මගින් මොලයී සිදුවන රසයනික වෙනස් වීම මෙයට හේතු වේ.

වෛද්යවරයා හමුවිය යුත්තේ කවදද?
ඔබ කාන්සාව හෝ විශාදය තත්වයෙන් හෝ වෙනත් මනසික ගැටලු තත්වයකින් පෙලුනු කාන්තවක් නම් හෝ පවුල් ඉතිහසයේ එවැනි රෝග තත්වයක් තිබේ නම් හෝ ඔබ උග්ර ලෙස මෙම තත්වය නිසා පීඩා විදින්නේ නම් වෛද්යවරයෙකු හමු විය යුතු වේ.

මේ සදහා කළ යුත්තේ කුමක්ද?
ඔබේ සිතෙහි වෙනස් වීමට හේතුව කාන්සාව, විශාදය හෝ වෙනත් මනසික ගැටලු තත්වයක් නොවේ නම් වෙහෙස නිවාලීමට අවශ්ය පියවර ගන්න. ඒ සදහා යෝග ක්රම,ව්යායාම මෙන්ම භාවනා ක්රම උපකාර විය හැක. එමෙන්ම සම්බල ආහාර වේලක්ද මේ සදහා උපකාර කර ගත හැකි වේ. මන්ද යත්, රුධිරයේ සීනි ප්රමානය ඉහළ යාම ද මෙයට බලපායි.

ඔබේ සැමියා මේ සදහා සහභාගී කරවා ගන්න. ඔහුගේ මෙන්ම පවුලේ අනෙකුත් සාමජිකයන්ගේ උපකාර මෙන්ම මිතුරු මිතුරියන් ආශ්රය මගින් මෙම තත්වය පාලනය කර ගත හැකි වේ.

……………..

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!