Video – දරුවාගේ මුල් මාස 6 පෝෂණය ගැන විශේෂඥ මතය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

දරුවෙක් උපදුනාම අප බොහොම ආසාවෙන් බලන් ඉන්නේ මේ දරුවා සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වී ගුණවත් නැණවත් පුරවැසියෙක් වෙනතුරු. එයට මූලික අඩිතාලම වැටෙන්නේ දරුවාට නිසි පෝෂණය ලැබීම අනුව. මේ වීඩියෝවෙන් නව දරු සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය L P C සමන් කුමාර මහතා ඔබට උපදෙස් දෙනවා දරුවාගේ මුල අවධියේ පෝෂණය ගැන.

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!