දරුවා කතා නොකලත් ඔබට කියන දේ

ඔබේ දරුවා කතා කිරීම ආරම්භ වනතුරු ඔබට ඔහු/ඇය කියන දේ වටහා ගැනීමට අපහසු විය හැක. නමුත් එම අංග චලන මගින් ඔහුගේ අවශ්‍යතා හදුනා ගැනීම අතිශයින්ම වැදගත්ය.

Read More

ඔබෙත් සිඟිත්තාගේත් සම සුමටව මෘදුව තබා ගැනීමට ඔබ කැමතියි නේද?

10503 times තමන්ගේත් දරුවාගේත් ශරීර සෞඛ්‍ය ගැන පමණක් නොවේ සමේ සෞඛ්‍යය සහ සුමට මෘදු බව පවත්වාගෙන යාම ගැන වෙහෙසෙන්නේ නැති මවක් නම් සොයා ගැනීමට පහසු වන්නේ නැහැ. දරුවා සහ මව අතර ඇතිවන ආදරණීය ස්පර්ශය තව දුරටත් සුවදායක කිරීමට මවගේත් දරුවාගේත් සමෙහි ඇති සුසිනිඳු බව උදවු වෙනවා නොඅනුමානයි. ඉතින් මේ විදිහට සම රැක ගැනීමටත් සුසිනිඳු බව

Read More

සිරුරේ ජීව ගුණය ඔප් නංවන අපූරු ආහාරය

81497 times සිරුරේ ජීව ගුණය ඔප් නංවන අපූරු ආහාරය යම් කිසි රටක ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි මවූ වරුන්ගේත් දරුවන්ගේත් සෞඛ්‍ය තත්ත්වයෙන් සෘජු බලපෑමක් ඇති කෙරෙන බව රහසක් නොවෙයි. ඉතින් අපි අද සොයා බලමු මවගේ වගේම දරුවාගේත් සමේ සෞඛ්‍යට ඉතාම වැදගත් පැතිකඩක් ගැන. ඔබ දන්නවා ඇති අප ජීවත්වන පරිසරය දිනපතා විවිධ වෙනස්කම් වලට ලක්වන බව. උදාහරණයක්

Read More

[වීඩියෝව] දරුවන් නිතරම තරහ ගන්නේ ඇයි

35357 times ඔබගේ දරුවා වයසින් වැඩෙත්ම නිතරම තරහා ගැනීම ඔබ නිරීක්ෂණය කරාද? දරුවා තරහා ගැනීමට හේතුව, ඇතැම් විට ඔබට සිතාගැනීමට වත් නොහැකි වූ අවස්ථා තිබෙන්නට ඇති. දරුවා මෙලෙස තරහා ගැනීමට හේතුන් මොනවාද යන්න පිළිඹඳව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සමග සිදුකරන ලද විශේෂ සාකච්ඡාව මෙම වීඩියෝවේ අන්තර්ගතයි. ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න,

Read More

කුඩා දරුවන්ට අහිතකර ආහාර

61630 times දරුවා මාස 4 සිට 6 පසු කරන විට ස්වල්ප වශයෙන් කිරි හැරුණුකොට වෙනත් ආහාර වලට පුරුදු කිරීමට පටන් ගැනීම සාමාන්යයයි. නමුත් ඔබ දන්නවා දරුවා මෙම ලෝකයට අලුත්. ඉතින් හුරු කරවීම ක්රමක්රමයෙන් සිදු කල යුතුයි. සමහර ආහාර ඔබ නොසිතන තරම් බරපතල තත්වයන් ඇති කිරීමට සමත් නිසා ඔබ මේ ගැන දැනුවත් වීම වැදගත්. කුඩා දරුවා

Read More

ඔබේ දරුවාට ආහාර හඳුන්වා දීම

මවුවරුන් තම දරුවාට මව් කිරි ලබා දීමෙන් අනතුරුව ප්‍රථම වරට නව ආහාර හදුන්වා දීම පිලිබදව චකිතයකින් සිටීම ඉතාම සාමාන්‍ය තත්වයක්. එම චකිතය බොහෝ ලෙසින් අඩු කර ගැනීමට අප ඔබ වෙත ගෙන එනු ලබන මෙම ලිපිය ඔබට උදවු වේවි.

Read More

ඔබේ සිඟිත්තාගේ කිරි දත් පෙළ දකින්නට සූදානම්ද?

27329 times “රන් ටිකිරි සිනා… මුව මුවා පාලා…” ඔබේ දරු පැටියාත් එසේ මුතු කැට පෙළක් වන් දත් විදහා හිනාවෙනු දකින විට සිතේ ඇති සියළු දුක් අමතක වී යනවා නේද? ඉතින් මෙසේ එන දත් දෙපළ මතුවන අයුරත්, එය කෙටි කලකින් වැටී ගියත් නිසි ලෙස ප්‍රවේසම් කරන අයුරුත් ඔබ දැනගත යුතුමයි… කුඩා සිගිත්තන්ගේ දත් පැමිණීම එක් එක්

Read More

ප්‍රවේසමින් ඔබේ දරුවාට සෙල්ලම් බඩු තෝරන්න

ඔබේ දරුවාට සෙල්ලම් බඩු තේරීමේදී ඔබේ කුඩා කාලය ගැන මතකය අවධි වෙනවාද? ඒ කාලේ නම් අපිට මේ වගේ සෙල්ලම් බඩු වර්ග ගොඩක් තිබුනේ නැහැ කියා ඔබ සිතනවා වන්නට පුළුවන්. නමුත් දැන් තත්වය වෙනස්. දරුවන්ට ඉතාම වටිනා දේ කියාදෙන සෙල්ලම් බඩු වගේම කිසිදු අගයක් නැති සෙල්ලම් බඩුත් වැහි වැහැලා! අපේ වගකීම නිවැරදි දේ දරුවා අතට දීමයි.

Read More

මාස 1ත් 7ත් අතර ළදරුවා

48136 times ඔබේ දරුවාගේ උපත ඔබගේ ජීවිතයේ සුවිසල්ම සිහිනයක් සැබෑවීමන් ලෙස හැඳින්වීම වැරදි නැත. දැන් ඔබ ඉතා උද්යෝගයෙන් බලා සිටින්නේ දරුවාගේ ක්රියාකාරී දඟකාරකම් බලමින් සතුටු වීමටයි. එනිසා අපි දරුවාගේ ජීවිතයේ පළමු මාස හය තුල වන විශේෂ සන්ධිස්ඨාන කිහිපයක් සලකා බලමු. මෙම ලිපියේ දැක්වෙන ඇතැම් හැසිරීම් දරුවා හරියටම ඒ ඒ සති හෝ මාස ගණන් වලදී පෙන්නුම්

Read More

ඔබේ දරුවාගේ කථන වර්ධනය

33806 times දරුවෙකුගේ වර්ධනය කොටස් කීපයකින් සමන්විත වේ. කථන වර්ධනය, සමාජීය වර්ධනය සහ දළ හා සියුම් චාලක වර්ධනය වශයෙන් දරුවාගේ වර්ධනය කොටස් කීපයක් වේ. මෙහිදී අප දරුවාගේ සාමාන්‍ය කථන වර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු ඔබේ දරුවා කතා කිරීමට උත්සහ කරනවද? ඔබේ දරුවා කතාකිරීමට ප්‍රමාද ද? ඔබේ දරුවා වචන කතාකරනුයේ කුමන වයසේදීද? ඔබේ දරුවා වයසට

Read More
mathru.lk

mathru.lk